රාගම වෛද්‍ය පීඨයේ පසුගියදා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි 09 දෙනෙකු ඇප මත නිදහස් කිරීමට අධිකරණය විසින් නියෝග කර තිබේ.
එම සැකකරුවන් අද දින (07) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.